Why ict

  1. ඉහලම z අගයක් පැවතීම.-
  2. i) 2016 උසස් පෙළ ප්‍රථිපල සටහනේ තාක්ෂණවේදය අංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා  ගත්  ගයාන් ජනක සිසුවාගේ සමස්ත ප්‍රතිපලය ABC(වි.අංකය – 2127989, z අගය -2.7826) ක් විය. මෙවැනි ප්‍රතිපලයකින් වුවද දිස්ත්‍රික්කයේ ප්‍රතමය වුයේ ICT විෂයේ ඇති ඉහල Z අගය නිසවෙනි.

ii)2016 උසස් පෙළ ප්‍රථිපල සටහනේ වාණිජ අංශයේ මාතර දිස්ත්‍රික් දෙවැනි ස්ථානය දිනා  ගත්  චිරාන් දිලංක සිසුවාගේ සමස්ත ප්‍රතිපලය AAB(වි.අංකය – 1974122, z අගය -2.0548) ක් විය.නමුත් AAA ක් ලබාගෙන දිස්තික්කයේ 200 වැනිය ඉක්ම වූ සිසුන්ද සිටි.මදක් සිත බලන්න.මෙම දරුවා දිතික්කයේ 2 ස්ථානයට පැමිණියේ AL ICT විෂයේ ඇති ඉහල Z අගය නිසා වෙනි.

 

  1. ඉතා අඩු ප්‍රතිපලයකින් වුවද විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට හැකි වීම.-තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිස්ත්‍රික්කයේ 63 ස්ථානය (වී.අංකය-19647771) වූ මලිඳු තත්සර සිසුවාගේ ප්‍රතිපලය CCC කි.(Z අගය -1.5401)ලබගෙන මෙම දරුවා විශ්ව විද්‍යාල වරම් හිමි කර ගෙන ඇත.