A/L ICT SANKA
SIRIBADDANA
BSc(Hons) in Cyber Security,
Cyber Security Essentials Certification(Cisco).
Python for Data Science (IBM).
Python for Machine Learing(AI (IBM).
CCNA Routing and Switching (Eduonix).
MySQL Explorer (Oracle).
Certificate of AI Classroom ( Microsoft )

A/L ICT SANKA
SIRIBADDANA
BSc(Hons) in Cyber Security,
Cyber Security Essentials Certification(Cisco).
Python for Data Science (IBM).
Python for Machine Learing(AI (IBM).
CCNA Routing and Switching (Eduonix).
MySQL Explorer (Oracle).
Certificate of AI Classroom ( Microsoft )

2021 Class

2021 >
Rs.1,500
1 Lectures
Add to Wishlist
Rs.1,500
2021 >
Free
1 Lectures
Add to Wishlist
Free
1 Lectures
Add to Wishlist
Free

2022 Class

2022 >
Rs.1,500
1 Lectures
Add to Wishlist
Rs.1,500
Intermediate
1 Lectures
Add to Wishlist
Rs.1,500

කාල සටහන (online  පන්ති පැවැත්වෙන දින සහ වේලාවන්)

සිප්යානා සිපාරා මාර්ගා
2023 සිද්ධාන්ත
13 ඒකකය-කෘතීම බද්ධිය
සදුදා උදෑසන 10-12 සදුදා සවස 1-3 අගහරැවාදා උදැසන 10-12
2022 සිද්ධාන්ත
13 ඒකකය-කෘතීම බද්ධිය සහ
4 ඒකකය – තාර්කික ද්වාර
සෙනසුරාදා සවස 1-5 ඉරිදා සවස 1-5 අගහරැවාදා සවස 1-5
2021 සිද්ධාන්ත
10 ඒකකය -PHP
සෙනසුරාදා උදෑසන 8-12 ඉරිදා උදෑසන 8-12 බහස්පතින්දා සවස 1-5
2021 පුනරීක්ෂන
9 ඒකකය -Python
සිකුරාදා උදෑසන 8-12 බදාදා උදෑසන 8-12 බහස්පතින්දා උදෑසන 8-12

සිපාරා ආයතනයේ පන්තියට සම්බන්ධ වීම සදහා – https://www.gurumandala.lk/
මාර්ගා ආයතනයේ පන්තියට සම්බන්ධ වීම සදහා – https://www.margaonline.lk
සිප්යානා ආයතනයේ පන්තියට සම්බන්ධ වීම සදහා – https://www.sipyanaonline.lk

AL ICT සහ ඔබේ අනාගතය

වර්තමානය වන විට ලෝකයේ වේගයන්ම දියුණු වන ක්ෂේත්‍රය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බව ඔබ සහ අප සියලු දෙනාම මේ වන විටත් දන්නා කරුණකි.COVID-19 වෛරසය හේතුවෙන් අඩපන වී ඇති අධ්‍යාපන කටයුතු ලෝකය පුරා අන්තර්ජාලය ඇසුරින් සිදු කිරීමට උත්සාහ ගන්නා කාලයකි.ලෝක නායකයින් අන්තර්ජාතික සමුලුන් පවා පවත්වනු ලබන්නේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂනය බවිතයෙන්ය.අන්තර්ජාලය සහ පරිගණක තක්ෂයනය හරහා සිදුකරනු ලැබූ රැකියා පමණක්  ආරක්ෂා වී ඇති අතර අනෙකුත් රැකියා අනාරක්ෂිත වී ඇත.අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂනය ආශ්‍රිත  රැකියාවක් මගින් ඔබේ අනාගතය ආරක්ෂා වන බව ඔබට වැටහී යනු ඇත.

උසස් පෙලට ICT සුවිශේෂී වන්නේ ඇයි ?

  1. ඉහලම z අගයක් පැවතීම
    • 2016 උසස් පෙළ ප්‍රථිපල සටහනේ තාක්ෂණවේදය අංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා  ගත්  ගයාන් ජනක සිසුවාගේ සමස්ත ප්‍රතිපලය ABC(වි.අංකය – 2127989, z අගය -2.7826) ක් විය. මෙවැනි ප්‍රතිපලයකින් වුවද දිස්ත්‍රික්කයේ ප්‍රතමය වුයේ ICT විෂයේ ඇති ඉහල Z අගය නිසවෙනි.
    • 2016 උසස් පෙළ ප්‍රථිපල සටහනේ වාණිජ අංශයේ මාතර දිස්ත්‍රික් දෙවැනි ස්ථානය දිනා  ගත්  චිරාන් දිලංක සිසුවාගේ සමස්ත ප්‍රතිපලය AAB(වි.අංකය – 1974122, z අගය -2.0548) ක් විය.නමුත් AAA ක් ලබාගෙන දිස්තික්කයේ 200 වැනිය ඉක්ම වූ සිසුන්ද සිටි.මදක් සිත බලන්න.මෙම දරුවා දිතික්කයේ 2 ස්ථානයට පැමිණියේ AL ICT විෂයේ ඇති ඉහල Z අගය නිසා වෙනි.
  2. ඉතා අඩු ප්‍රතිපලයකින් වුවද විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට හැකි වීම.-තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිස්ත්‍රික්කයේ 63 ස්ථානය (වී.අංකය-19647771) වූ මලිඳු තත්සර සිසුවාගේ ප්‍රතිපලය CCC කි.(Z අගය -1.5401)ලබගෙන මෙම දරුවා විශ්ව විද්‍යාල වරම් හිමි කර ගෙන ඇත.
  3. වැඩිම විශ්ව විද්‍යාල අවස්ථා ප්‍රමානයකට ඇතුලත් වීමට අවස්ථාව ලැබීම.සාමාන්‍යයෙන් එක වර්ෂයකට විශ්ව විද්‍යාලට ඇතුලත් කර ගන්න ප්‍රමාණය 30,000 ආසන්න ප්‍රමාණයකි.ICT උසස් පෙලට විෂයක් ලෙස හැදෑරීමෙන් ලැබෙන විශ්ව විද්‍යාල අවස්ථා ප්‍රමාණය 16,000 කට අසන්න වෙයි.අසන්න වශයෙන් 50% පමණ වෙයි.ඒ අනුව විශ්ව විද්‍යාලට සුදුසුකම් ලබන සිසුන්ගෙන් හරි අඩක් ICT උසස් පෙලට හදාරා ඇති සිසුන් වීමට අවස්ථාව ඇත.එනම් විශ්ව විද්‍යාලයට සුදුකම් ලබන සිසුන් දෙදෙනෙකුගෙන් එක අයෙකු ICT හදාරා ඇති සිසුවෙකු වීමට අවස්තාවක් ඇත.
  4. වර්තමානයේ පවා බිහිවී ඇති සහ අනාගතයේ ඉතා අධික ලෙස වැඩි වන රැකියා අවස්ථා ප්‍රමාණය.
  5. මෙවැනි ගෝලීය වසනගත තත්වයන් වලදී පවා රැකියාවල ඇති සුරක්ෂිතතාවය.
  6. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා වලට ලැබෙන අධ්ක වැටුප්

OUR BEST STUDENTS